ආයුබෝවන් සුභ උදෑසනක් මම රෙහෙනිකා කිත්මිණි ගුණවර්ධන, මම අයිටි ඇකඩමික් ප්‍රොෆෙෂනල් කෙනෙක් පහවසර ශිෂ්‍යත්ව විභාගයේ සිට අ.පො.ස උසස් පෙළ දක්වා සියලුම තරඟ විභාගවට පේපර් කට්ටල ප්‍රශ්න පත්‍ර පොත් මාසික සඟරා මුත්‍රණය කරන ඔබ වෙනුවෙන් moodle ඉගෙනුම් කළමනාකරන පද්ධතියක් lms එකක් සකස් කරගන්නේ කෙසේද කියලා තමයි අද අපිට ආයතනය සමග එකතු වෙලා මේ සාකච්ඡා කරන්නේ. EduTech කියන්නේ ලංකාවේ එකම සහ ප්‍රථම මූඩල සටිෆයිඩ් ආයතනය කෝවිඩ් වසංගතය එකත් එක්ක ඩිජිටල් ඉගෙනීම, distance learning ඒ වගේම E-learning සංකල්ප බොහෝ දෙනා අතර ජනප්‍රිය වුණා. ඒ තුළින් අපේ අධ්‍යාපනය දරුවන්ට කාර්යක්ෂමව රැගෙන යන්නට පුළුවන් වුණා.
අපි ඉන්නේ මේ 21වන සියවසේ. ඒ කියන්නේ අපි ගණුනු කරන්නේ jen z ලා එක්ක. ඒ කියන්නේ z පරම්පරාවේ දරුවන් එක්ක පරම්පරාවේ දරුවන් කියන්නේ අන්තර්ජාලය ස්මාර්ට්ෆෝන් ඒ වගේම සෝෂල් මීඩියා සමග හැදීවැඩුනු පළවෙනි පරම්පරාව. ඔවුන් තාක්ෂණික දැනුමක් තියෙන ඒ වගේම සමාජයේ සවිචාවික පරම්පරාවක් කියලා. අධ්‍යාපනය ඩිජිටල්කරණනය වෙමින් යන මේ යුගේ ප්‍රශ්න පත්‍ර මුත්‍රණකරුවන් වන ඔබ ඇයි මුද්‍රිත ප්‍රශ්න පත්‍රවල සිට ඩිජිටල් moodle lms එකක් දක්වා ගමන් කළ යුත්තේ. අපි සාකච්ඡා කරමු. මොනවද මුද්‍රිත ප්‍රශ්න පත්‍ර වල තිබෙන අඩුපාඩු අවාසි කියලා. මුද්‍රිත ප්‍රශ්න පත්‍ර මුද්‍රණයෙන් පසු බෙදා හරීමට සැලකිය යුතු මුදලක් වැය වෙනවා. මේ දවස්වල තිබෙන මේ වාතාවරණය රටේ තිබෙන ආර්ථිකය සමග ඇතිවූ තත්ත්වයන් හේතු කොට ගෙන වියදම් වැඩියි. ඒ නිසා moodle lms එකක් මේකට හොඳම විසඳුම විදිහට අපට හඳුන්වා දෙන්න පුළුවන්. ඒ වගේම කාලය ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කරයින් පසුව ඒවා බෙදා හැරීමට තව කාලයක් ගත වෙනවා. ඉතින් කාලය අවම කරගෙන ඔබේ ව්‍යාපාරය ඊළඟ අදියරයට ගෙනයන්න මම හිතනවා මෙය ඉතාම වැදගත් වේවි කියලා. කඩදාසි භාවිතා කරලා පරිසරයට වෙන හානි අවම කරගන්න මේ හරහා හැකියාව ලැබෙනවා. අපට මේ දවසට කතා වෙන දෙයක් තමයි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ. ඉතින් මුද්‍රණයන් පසු ප්‍රශ්න පත්‍ර වෙනස් කරන්න අපහසුයි මුද්‍රිත ප්‍රශ්න පත්‍රවල. නමුත් moodle lms යාවත්කාලීන කිරීමට පහසුයි.
සිසුන්ට ප්‍රතිචාර දක්වන්න අපහසුතාවයක් තියෙනවා මේ මුද්‍රිත ප්‍රශ්න පත්‍රවල. නමුත් ප්‍රතිචාර දැක්වීමේ පහසුව වැඩි දියුණු කරනවා මේ moodle lms එකක් භාවිතා කිරීම හරහා. ඔබේ ව්‍යාපාරයනක්ට් එක හොඳ තත්ත්වයකට ගෙනියන්න මේ moodle lms එකකට මාරු වෙන්න ඕන හොඳම කාලය මේ කාලය කියලා මම විශ්වාස කරනවා. Moodle lms එකක් කියන්නේ කුමක්ද? Moodle කියන්නේ ලොව පුරා පාසල් විශ්ව විද්‍යාල ඒ වගේම අධ්‍යාපනික ආයතන භාවිතා කරන නිදහස් විවෘත මූලාශ්‍රය ඉගෙනීම් කළ කලනාකරන පද්ධතියක්. Lms කියන්නේ එය අන්තර්චාලය හරහා සම්පූර්ණ අධ්‍යාපන අත්දැකීමක් දරුවන්ට ලබා දෙනවා. මෙය සම්පූර්ණ අන්තර්ජාලය මත පදනම් වෙලා තමයි තිබෙන්නේ. ඉතින් දරුවන්ට ප්‍රශ්න, පරීක්ෂණ ඒ වගේම පාඩම් සියල්ල ඔන්ලයින් කරන්න පුළුවන්. ඕනම වෙලාවක ඕනම තැනක ඉඳලා. දරුවන්ට මේ හරහා ස්වයංක්‍රීයව ලකුණු ලබා දීමක් සිදු වෙනවා. Autograding මගින් ප්‍රශ්න පත්‍රවල ප්‍රතිඵල ක්ෂණිකව ලබා දෙනවා. ඉතින් දරුවන්ට සජීවීව ඔවුන්ගේ ප්‍රගතිය නිරීක්ෂණය කරන්න පුළුවන්. ඉතින් ඔවුන්ගේ දෙම උපයන්ටත් දරුවන්ගේ ප්‍රගතිය නිරීක්ෂණය කරන්න මේ හරහා හැකියාව ලැබෙනවා. ඒ වගේම ඔබටත් ව්‍යාපාරය කරගෙන යනවා ඔබටත් දරුවන්ගේ ප්‍රගතිය දරුවන් ලකුණු ලබාගත්තේ කෙසේද? දරුවන් අඩු සාමාර්ථ ලැබූ විෂ්‍යයන් මොනවද මේ පිළිබඳව චාට්ස් මගින් ප්‍රගතිය නිරීක්ෂණය කරලා ඒ සඳහා ගැලපෙන ප්‍රශ්න අඩු විෂයන්ට වැඩි ලකුණු ලබාගන්න ආකාරයේ ප්‍රශ්න දරුවන්ට සකස් කර දෙන ඔබටත් මේ හරහා අවස්ථාව ලැබෙනවා. මොකද දරුවන්ගේ ප්‍රගතිය ඔබටත් ප්‍රස්ථාර මගින් සාරාංශ ගතව දැක බලාගැනීමේ හැකියාව තිබෙන නිසා.
අපි කලින් කතා කළා වගේම moodle lms භාවිතයේ වාසි ගොඩක් තියෙනවා. එකක් තමයි වියදම අඩුයි. මුද්‍රණයෙන් පසු බෙදාහරෙන්න අවස්ථාවක් අවශ්‍ය නොවන ඒ නිසා සැළකිය යුතු ලෙස වියදම ඉතිරි කරගන්න පුළුවන්. ඒ වගේම දරුවන්ට සංක්‍රීයව ලකුණු ලබා දෙන නිසා ක්ෂණික ප්‍රතිඵල දරුවන්ට දැක බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඔබට දත්ත විශ්ලේෂණය කිරීමේ හැකියාව තියෙනවා. සිසුන්ගේ කාර්ය ශාධනය නීරීක්ෂණය කරලා දුර්වලතා හඳුනා ගැනීමටත් මේ හරහා අවස්ථාව හැකියාව ලැබෙනවා. ඕනම තැනක ඉඳම් ප්‍රවේශ වෙන්න පුළුවන්. අන්තර්ජාල සම්බන්ධතාවයක් ඇති ඕනම ස්ථානයක සිසුන්ට ප්‍රවේශ වෙන්න පුළුවන්. ස්මටෆෝන් ඒ වගේම laptop ඕනම ඩිවයිස් එකක් smart ඩිවයිස් එකක් හරහා අන්තර්ජාල පහසුකම් තියෙන ඕනම ඩිවයිස් දෙකකින් දරුවන්ට මේ සඳහා ප්‍රවේශ වීමේ හැකියාව පවතිනවා. පරිසර හිතකාමී කඩදාසි භාවිතය අවම කිරීම නිසා පරිසරය සංරක්ෂණයටත් මේ හරහා ඔබදායක වෙනවා. print publishers ඔබට මේ හරහා ලැබෙන වාසි මොනවද? ඩිජිටල් පරිවර්තනය ඔබේ ව්‍යාපාරය ලබා දෙන අවස්ථා මොනවද? නව වෙළඳපොළ ඩිජිටල් අධ්‍යාපනය වෙළඳ පොරට ප්‍රවිෂ්ට වීමෙන් නව ආදායම් මාර්ග සොයා ගැනීමට හැකියාව ලැබෙනවා. ඒවගේම subscription ආකෘතිය දිගු කාලේ ඉන නිරන්තර ආදායමක් සඳහා subscription moodle එක ඔබට භාවිතා කරන්න පුළුවන්. පහසුවෙන් යාවත්කාලීන කිරීමේ හැකියාව තියෙනවා. අන්තර්ගතය ක්ෂණිකව යාවත්කාලීන කළ හැකි නිසා නවතම තොරතුරු සැමවිටම ඔබට ලබා දෙන්න පුළුවන්. නවෝඋත්පාදනය හරහා අනාගත අධ්‍යාපන වෙළඳපුරට සූදානම් වීමේ හැකියාවත් ඔබට මේ හරහා ලැබෙනවා. මම හිතනවා මේ කරුණු කාරණා ඔබට හොඳ අවබෝධයක් ලබා දෙන්නට ඇති කියලා ඔබේ බිස්නස් දෙක next level ගෙනියන්න. අද පෙන්වන්නේ mcq question and drag drop question types ඒ වගේමට and truefalse question question types කොහොමද දරුවන්ට සකස් කරලා දෙන්නේ කියලා.
අපි මෙහිදී පළමු ඔබට පෙන්නන්නේ බහුවරණ වර්ගයේ ප්‍රශ්න ඒ කියන්නේ එසන්ටස් ඉගෙනගන්න දරුවන්ට හරිම ආසාවෙන් ආකර්ෂණීය ලෙස ප්‍රශ්න සකස් කරන්න පුළුවන් ඔබට මේසcසීq වර්ගයේෂන්ටයිපස් භාවිතා කරලා. ඕනෑම ශ්‍රේණියකට ගැලපෙන අයුරුවින් අපට බහුවණ ප්‍රශ්න සකස් කරන්න පුළුවන් මේ පෙන්නන ආකාරයට. ඊළඟට අපි කතා කරන්නේටරue ඇන්ඩ fලස් වර්ගයේ ප්‍රශ්නාවලින්. මෙහි දරුවන්ට පහසුවෙන්ම නිවැරදි වර්ණය තෝරන්න ඉඩහසර ලබාදී. මේගට පිළිවෙල සැකසීමේ ප්‍රශ්න නැත්නම් අපි කියනවා ඕරින් questionනස් කියලා. උදාහරණයක් විදිහට සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක අට ප පිළිවරට සකස් කිරීමට දරුවාට ඉඩහස ලබාදී තියෙනවා. නීරස වූ අධ්‍යාපනය රස දරුවන් වෙත ගෙනයාමට මේ තුළින් අපට හැකියාව ලැබෙනවා. drගන් drop questions. මේ ප්‍රශ්න වර්ගය භාවිතා කරලා අපි උදාහරණයක් විදිට බලමු. අපසෝඋසස් දරුවන්ට ජීව විද්‍යාව හදාන දරුවන්ට ඔවුන්ගේ දැනු පරීක්ෂා කරන්න ඉතාමත් අපූරු ක්‍රමයක් විදිට මේ ප්‍රශ්නාවලයොදාගන්න පුළුවන්. අපි මෙහිදි උදාහරණයක් විදියට දක්ව තියෙන ශාකයක කොටස් නම් කරන්න. ඉතින් මේ වගේ ඉතාමත් ආසාවෙන් දරුවන් කැමති විදිහට ජෙන්සීලා ආසාවෙන්මක කියන ප්‍රශ්න වර්ගයක් බවට මෙය පත්වේ.
මේ ඊළඟට අපි ඔබට පෙන්වා තියෙන්නේ ගලපා ගැනීමේ ප්‍රශ්න මාර්ගය. අපි මෙහිදි දක්වා තියෙනවා විවිධ රටවලටත් කොඩිවර්ග මේ කොඩි වර්ග වලට අයත් රටවල් දරුවන්ට තෝරන්න අවස්ථාව අපි මෙහි ලබා දීලා තියෙනවා. අවසානයටඩග් ඇන් ඩරප්කersස් ප්‍රශ්න වර්ගය තමයි අපි ඔබට පෙන්නවලා තියෙන්නේ. මෙහි සුනගහමන දිශාව දරුවන්ට ඩ්‍රැග් කරන්න අවස්ථාව සලසල තියෙනවා. ඉතාමත් ආසාවෙන්ම දරුවන් මේවා කරනවා කියලා අපට නොනුමානයි. මේ ප්‍රශ්න වර්ග සියල්ලම නිවැරදිව මේ ප්‍රශ්න වර්ග සියල්ලටම නිවැරදිව පිරතුර සප්යා අවසානයේසබිට් කරන්න අවස්ථාව දරුවාට ලබා දීලා තියෙනවා. අවසානයේදී ඔහුට ඔවුන් ලබාගත්ත ලකුණු වගේම ඔවුන්ගේ ප්ශ්නය කීයක් හරිද කීයක් වැරදිද කියලා ඔවුන්ටම අධ්‍යයනය කරගන්න අවස්ථාව අපි මේ හරහා ලබා දීලා තියෙනවා.